top of page
skype-banner1.jpg

පන්ති පවත්වනු ලබන්නේ Skype හරහා පමණි. ඔබ පරිගණකයක් භාවිතා කරන්නේ නම් ඔබට ස්කයිප් ගිණුමක් සාදා ඔබේ වෙබ් බ්‍රව්සරය හරහා සම්බන්ධ විය හැකිය, නැතහොත් ඔබට ස්කයිප් මෘදුකාංගය බාගත කළ හැකිය. ඔබ ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම්, ඔබ App Store හෝ Playstore  තුලින් Skype ඇප් එක බාගත කළ යුතුය.(ලියාපදිංචි වීමට පෙර Skype ගිණුමක් සාදාගන්න)

ගෙවීම් කල යුතු සහ ලියාපදිංචි විය යුතු ආකාරය සඳාහා පහත බලන්න. පංති කාලසටහන හා ගාස්තු පහතින්ම ඇත. විස්තර තහවුරු කරගැනීමෙන් පසු නව මාසය සඳහා ගෙවා ලියාපදිංචි වන්න. ඔබට අදාල නිවැරදි පංතිය පමණක් තෝරාගන්න!

මේ ශ්‍රියන්තනී ජයවර්ධන ගුරුවරියගේ පිටුවයි, අනෙකුත් ගුරුවරු සඳහා පලවෙනි පිටුවට යන්න.

1. ඔබගේ පන්තිය තෝරාගන්න :

2. ශිෂ්‍යයාගේ නම ඇතුලත් කරන්න :

3. ඔබේ Skype ID එක ඇතුලත් කරන්න:

Register ක්ලික් කර සම්පූර්ණ වනතුරු රැඳී සිටින්න

4. ඔබේ දුරකථන අංකය ඇතුලත් කරන්න. WhatsApp සහිත අංකයක් වඩාත් සුදුසුයි :

5. Sampath Bank(Gampaha) 1016 5399 5174 (R J K N A Jayawardena) ගිණුමට මුදල් තැන්පත් කල රිසිට්පතක/ATM තැම්පත්පතක ඡායාරූපයක් හෝ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්(transfer) කල හෝ ඇප්(app) එකක් මගින් ගෙවූ ස්ක්‍රීන්ශොට් රූපය පහත +Upload යෙදුමෙන් අමුණන්න :

(මුදල් ප්‍රමාණය, ගණුදෙනු(Transaction) අංකය සහ දිනය/වේලාව පැහැදිලිව දිස්විය යුතුය)

Upload
Max File Size 15MB

6. එම ගෙවූ රූපය අප්ලෝඩ් කිරීමෙන් පසු Register ක්ලික් කරන්න: (ගාස්තු පහත බලන්න)

2021 Class
Day & Time
Class Fees
11 Literature SUN 2022
Sunday 10:15AM-11:45
Rs.1500 (+adm. 1500)
09 Literature SAT
Saturday 5:00PM-6:30
NEW CLASS
10 Literature SUN 2022
Sunday 8:15 - 9.45 am
Rs.1500 (+adm. 1500)
11 Literature THU
Thursday 05:30PM-07:30
Rs. 1600
11 Literature WED
Wednesday 04:30PM-06:00
Rs. 1200
11 Literature TUE 2022
Tuesday 02:45PM-04:15
Rs. 1500 (+adm. 1500)
11 Literature MON
Monday 02:30PM-4:00
Rs. 1200
Literature INDIVIDUAL
(Call 0715295556)
Rs. 5000 (+adm. 1500)
Other INDIVIDUAL
(Call 0715295556)
(Call 0715295556)
Time Table SS

© WS Learning Solutions

bottom of page