top of page
skype-banner1.jpg

පන්ති පවත්වනු ලබන්නේ Skype හරහා පමණි. ඔබ පරිගණකයක් භාවිතා කරන්නේ නම් ඔබට ස්කයිප් ගිණුමක් සාදා ඔබේ වෙබ් බ්‍රව්සරය හරහා සම්බන්ධ විය හැකිය, නැතහොත් ඔබට ස්කයිප් මෘදුකාංගය බාගත කළ හැකිය. ඔබ ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම්, ඔබ App Store හෝ Playstore  තුලින් Skype ඇප් එක බාගත කළ යුතුය.(ලියාපදිංචි වීමට පෙර Skype ගිණුමක් සාදාගන්න)

ගෙවීම් කල යුතු සහ ලියාපදිංචි විය යුතු ආකාරය සඳාහා පහත බලන්න. පංති කාලසටහන හා ගාස්තු පහතින්ම ඇත. විස්තර තහවුරු කරගැනීමෙන් පසු නව මාසය සඳහා ගෙවා ලියාපදිංචි වන්න. ඔබට අදාල නිවැරදි පංතිය පමණක් තෝරාගන්න!

මේ නෙත්මී ජයවර්ධන ගුරුවරියගේ (MUSIC) පිටුවයි, අනෙකුත් ගුරුවරු සඳහා පලවෙනි පිටුවට යන්න.

1. ඔබගේ online පංතිය තෝරාගන්න :

2. ශිෂ්‍යයාගේ නම ඇතුලත් කරන්න :

3. ඔබේ Skype ID එක ඇතුලත් කරන්න:

Register ක්ලික් කර සම්පූර්ණ වනතුරු රැඳී සිටින්න

4. ඔබේ දුරකථන අංකය ඇතුලත් කරන්න. WhatsApp සහිත අංකයක් වඩාත් සුදුසුයි :

5. Sampath Bank(Gampaha) 1016 5399 5174 (R J K N A Jayawardena) ගිණුමට මුදල් තැන්පත් කල රිසිට්පතක/ATM තැම්පත්පතක ඡායාරූපයක් හෝ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්(transfer) කල හෝ ඇප්(app) එකක් මගින් ගෙවූ ස්ක්‍රීන්ශොට් රූපය පහත +Upload යෙදුමෙන් අමුණන්න :

(මුදල් ප්‍රමාණය, ගණුදෙනු(Transaction) අංකය සහ දිනය/වේලාව පැහැදිලිව දිස්විය යුතුය)

Upload
Max File Size 15MB

6. එම ගෙවූ රූපය අප්ලෝඩ් කිරීමෙන් පසු Register ක්ලික් කරන්න:

Title
Day & Time
Class Fees
Diploma classes
Call 0332224471
Rs. 5000
Grade 8 (small group)
Call 0332224471
Rs. 1400
G.C.E. A/Level
Call 0332224471
Rs. 2500
Grade 6-11 (individual or group)
New classes
Call 0332224471
Beginners/Kids
New classes
Call 0332224471
Grade 7 (small group)
Call 0332224471
Rs. 1200
G.C.E. O/Level
Call 0332224471
Rs. 2000
Time Table NV

© WS Learning Solutions

bottom of page