Welcome to online class registration

පන්ති පවත්වනු ලබන්නේ Skype හරහා පමණි. ඔබ පරිගණකයක් භාවිතා කරන්නේ නම් ඔබට ස්කයිප් ගිණුමක් සාදා ඔබේ වෙබ් බ්‍රව්සරය හරහා සම්බන්ධ විය හැකිය, නැතහොත් ඔබට ස්කයිප් මෘදුකාංගය බාගත කළ හැකිය. ඔබ ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම්, ඔබ App Store හෝ Playstore තුලින් Skype ඇප් එක බාගත කළ යුතුය.(ලියාපදිංචි වීමට පෙර Skype ගිණුමක් සාදාගන්න)
ගෙවීම් කල යුතු සහ ලියාපදිංචි විය යුතු ආකාරය සඳාහා පහත බලන්න. පංති කාලසටහන හා ගාස්තු පහතින්ම ඇත. විස්තර තහවුරු කරගැනීමෙන් පසු නව මාසය සඳහා ගෙවා ලියාපදිංචි වන්න. ඔබට අදාල නිවැරදි පංතිය පමණක් තෝරාගන්න!
මේ උපාලි ජයවර්ධන ගුරුවරයාගේ පිටුවයි, අනෙකුත් ගුරුවරු සඳහා පලවෙනි පිටුවට යන්න.
1. ඔබගේ අළුත් පන්තිය තෝරාගන්න :
4. ඔබේ දුරකථන අංකය ඇතුලත් කරන්න. Skype සඳහා භාවිතා කල දුරකථන අංකය වඩාත් සුදුසුයි. :
2. ශිෂ්‍යයාගේ නම ඇතුලත් කරන්න :
3. ඔබේ Skype ID එක ඇතුලත ් කරන්න:
5. ලංකා බැංකු(BOC)Gampaha 846807 (R J K U A Jayawardena) ගිණුමට මුදල් තැන්පත් කල රිසිට්පතක/ATM තැම්පත්පතක ඡායාරූපයක් හෝ, ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්(transfer) කල හෝ ඇප්(app) එකක් මගින් ගෙවූ ස්ක්‍රීන්ශොට් රූපය පහත +Upload යෙදුමෙන් අමුණන්න :
(මුදල් ප්‍රමාණය, ගණුදෙනු(Transaction) අංකය සහ දිනය/වේලාව පැහැදිලිව දිස්විය යුතුය)
6. එම ගෙවූ රූපය අප්ලෝඩ් කිරීමෙන් පසු Register ක්ලික් කරන්න:
Register ක්ලික් කර සම්පූර්ණ වනතුරු රැඳී සිටින්න
2021 GRADE | Day and Time | Class Fees |
|---|---|---|
SPOKEN SPECIAL / Individual | call to arrange | 5000 |
(New class) | Saturday 8.15-9.45 | Admission 1000 + Fee 1000 |
Grade 6 (2022) | Saturday 11:15-12:45 | Admission1000 + Fee1000 |
11 English | Saturday 2.15-3.45 | Last year Fees |
9 Literature | Saturday 8.15-9.45 | Rs. 1400 |
8 English 2022 | Sunday 3.30-5.00 | Admission 1000 + Fee 1000 |
11 Literature 2022 | Sunday 2.00-3.30 | Last year Fees |
10 English 2022 | Sunday 12.30-2.00 | Last year Fees |
Spoken English Friday(group) | Friday 2.30 - 4.00 | Rs.1500 |
7 English 2022 | Friday 4:30 - 5:30 | Admission 1000 + Fee 1000 |
10 Literature 2022 | Saturday 12.45-2.15 | Rs. 1400 |
11 English 2022 | Saturday 9.45-11.15 | Last year Fees |